හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ 12 ක් හා ස්වාධීන කණ්ඩායම් 05ක අපේක්ෂකයින් 170ක් මෙවර මහ මැතිවරණය සඳහා තරඟ කරන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් හත් දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත බව තේරිම්භාර නිළධාරී ආර්.සී.ද සොයිසා මහතා කීවේය.
තංගල්ල, මුල්ගිරිගල, බෙලිඅත්ත, තිස්සමහරාමය යන මැතිවරණ කොට්ඨාශ හතරේ ඡන්ද මධ්‍යස්ථාන 411ක දී ඡන්ද දායකයින් 462911ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිති.
ඡන්දය ගනන් කිරීමේ කටයුතු හම්බන්තොට සුචී ජාතික පාසලේ දී සිදුකෙරේ.එම පාසල අවට සහ දිස්ත්‍රික්කයේ සියළුම ස්ථාන ආවරණය වනසේ පොලිස් ආරක්ෂාව සලසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොටත් සියල්ල සුදානම්
දුල්මි Sunday, 16 August 2015 06:24 AM
සියල්ල සුදානම්වෙලා විතරක් මදි. සියල්ල නිවැරදිව රටේ මැතිවරණ නීතියට අනුව සිදුවුණොත් තමයි වැදගත්. විශේෂයෙන් මේ ප්‍රදේශයේ මොකද වෙන්නේ කියලා ජනතාව බලාගෙන ඉන්නවා. (නි)
ඉසුරන්දි Sunday, 16 August 2015 07:58 AM
මේ වගේ තැන්වලට එස් ටි එෆ් එකත් කලවමේ දැම්මා නම් තමයි හොඳ, වැඩි ආරක්ෂාවටත් එක්ක. (නි)