(යොහාන් භාසුර සහ සනත් ගමගේ)
හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි ගෑස් පර්යන්තයෙන් ගෑස් කාන්දුවන බවට කරන ප්‍රචාර පිළිබඳව කළ විමර්ශනයේදී එවැනි ගෑස් කාන්දුවක් නොමැති බව තහවුරු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම පර්යන්තයෙන් ගෑස් කාන්දුවන්නේ යැයි ලැබුණු පැමිණිවලට අනුව වහාම පරීක්‍ෂණයක් කළ බව කියන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගෑස් කාන්දුවක් පිළිබඳව කරන ප්‍රචාර අසත්‍ය බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd