ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකින් ”3ජී” වර්ගයේ අධි තාක්‍ෂණයෙන් යුත් ජංගම දුරකථන 44ක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (10) රාත‍්‍රී අත් අඩංගුවට ගෙන ඇත. මෙම ”3ජී” වර්ගයේ ජංගම දුරකථන වලින් දෙකක්ම ඊයේ (10) රිමාන්ඞ් බාරයට පත්කළ දකුණ පළාතේ පාතාල අපරාධ වලට සම්බන්ධ බවට සැකකරන හිමිනමක් ළඟ හා ගාල්ල නාවික හමුදා කඳවුරට පහරදීමට තැත්කළ කොටි රැඳවියකු ළඟ තිබී හමුවූ බව එහි නිලධාරියෙක් පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාවනා කරන්න වෙන්න ඇති.අනේ පවු.
හිර ගෙදර ඉන්න අයගෙන් හොද දානේ වේලක් කෑවානම් හරියයි
ඔය අහුවෙච්ච ඒවගෙන් එකක් මටත් දෙන්නකෝ
දැන් බලාන ගියාම එලියේ ඉන්න අපිනේ හිරේ වගේ ඉන්නේ. මෙයාලටනේ හිරේ රජ සැප
ඕකට කියන්නේ "ධිබ්බ සෝත" කියලා. ෂුවර් එකටම මෙයාටත් මාරගඵල ඇති
මේ හිමිනම ඉන්නේ මොන වර්ගයේ බන්ධනාගාරයකද? රෝහලේ නෙවෙයි නේද?
මක්කැයි දොඩන්නේ? දැන් ඉතින් බණ දොඩන්නත් තාක්ෂණය රැගෙන යෑම ගැන සාදු ය කියලා මම යනවා මහ උලු ගෙදර. යන්නේ මහ උලුගෙදර සාදු බණ අහන්න.
බන්ධනාගාර බුද්ධි අංශ නිලදාරින්ට කොහොමද අප්පා ඒව අහු අනේ සමහර විට සිරකාර බුද්ධි අංශයෙන් ඹත්තුව දුන්නවද්ද
දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා
මුලින්ම බන්ධනාගාර සේවාව සුද්ධ කරන්න.එවිට හිරගෙදර නිකන්ම සුද්ධ වෙයි
අපරාධකාරයින්ට හිමි නම කියන අයටත් පවු සිද්ධ වෙයි
ඔය අපරාද කාරයින්ට මොකටද හිමි නම කියන්නේ . කියන අයට පව් සිද්ද වෙනවා
ගරුතර මහා නායක හිමිවරුනි; කරුණාකර මේ පිරිහීම ලක්වාලීමට මොනවාහරි කරන්න ඉක්මනින්ම.
මේවා ඇතුලට ගෙනියන්න නිලධාරීන්ගේ සහයෝගය ඕන.මොකද මම දවසක් බත් පාර්සලයක් ගෙනිච්චා බන්ධනාගාරයට. ඒක ලිහල හැන්දකින් පහුරුගාල තමයි ඒක මගේ යාලුවට දුන්නේ.එහෙම පරික්ෂා කරන බන්ධනාගාරවල මේවා යන්නේ කොහොමද?
අයියෝ ඇයි සාධුගේ ෆොන් එක ගත්තේ.ඒක තියා ගත්තේ වෙලාවට පන්සලට බඩු ටික එවනවද බලන්නනේ
කො මෙ බොදු බල සෙනා...කොහෙ හෑන්ගුනාද මෙ කට්ටිය.ආ.මෙ එක සාමාජිකයෙක් ඉන්නෙ උඩින් කොමෙන්ට් දාල.මෙන්න එ කොමෙන්ට් එක-"ඇටිකිච්චා 2012-07-11 18:00:11 ඕකට කියන්නේ "ධිබ්බ සෝත" කියලා. ෂුවර් එකටම මෙයාටත් මාරගඵල ඇති"-හරියටම හරි.මාර බල සෙනාව කිය යුතුම ටික මෙයා කියල.හරි ශොක්....මාර සෙවයක්නෙ මෙ ඈටකිච්චා බෞද්දයන්ට කරන්නෙ.ඔක දිගටම කරන් යන්න.
මේ සිද්දිය පිටුපස කසිප්පු මුදලාලිලා පිරිසක්ම ඉන්නවා කියන්නේ ඇත්තද ????
නියමයි , නඩුත් එයාලගේලු බඩුත් එයාලගේලු
පිස්සුද? ඒ උගත් මහානායක හිමිවරු බුද්ධ ධර්මයට අනුව අටලෝ දහමින් කම්පා නොවී සියලු අකටයුතුකම් හමුවේ ගස් ගල් මෙන් නොසැලී ඉන්නේ
බඩු බල සේනා සෙට් එක අලුත් සටන් පාඨයක් හොයනවා වගේ එකයි සද්දේ නැත්තේ.
මම හිතන්නේ තමන්ගේ දායකයන්ට සහ සිල්වතුන්ට බණ කියන්න පාවිච්චි කරන්න වෙන්න ඇති මෙම ”3ජී” වර්ගයේ ජංගම දුරකථනය තියාගෙන ඉන්න ඇත්තේ.
බඩුම තමයි...
මේ ඕය ෆෝන් එක බන්ධනාගාරය ඇතුලට ගියේ කොහොමද කියලා හොයලා බැලුවොත් නරකද ???
ගාමිණී ලේකම්ගේ මහත්තයාගේ කතාව 100% හරි . නමුත් අපි බීරි අලින්ට නේද වීන ගායනා කරන්නේ .
පරිඝනක පහසුකමුත් දෙන්නනේ තිබුණේ
දැන්නම් සංඝ සංඝායනාවක් කරන්න කාලෙ හරි වගේ. මොකද හාමුදුරුවරු බොහෝ පිරිසක් ගිහියන්ටත් වඩා අන්ත යට ගිහිල්ලා. කට්ටියක් පාර්ලිමේන්තුව බදාගෙන ,තව කට්ටියක් ගුරුකම් සාස්තර කරනවා කියලා මිනිස්සු රවට්ටනවා,තව කට්ටියක් දැරිවියන් හොය හොයා යනවා,තවත් අය මහා පරිමාණයෙ බිස්නස් . මේ වගේ තත්වයක් යටතේ රටෙ ප්‍රධාන ආගම විනාශ වෙනකොට රටෙ සදාචාරය යන මග අහන්න දෙයක්ද ?
ලේකම්ගේ මහත්තයා හරි තමයි.කෝ මහානායක හිමිවරු? ඔබවහනන්සේලාගේ සුපුරුදු ප්‍රකාශ වලින් අපිට වැඩක් නෑතවැඩ තමයි ඕනි අපිට
දුරකතනය කොහොම ද ගෙනිච්චේ
ඔච්චර දුරකතන ප්‍රමාණයක් ඇතුළට යන්නේ නිකම්මද? ඒවට පිළියම් නොයොදා අච්චරක් හම්බ වුණා, මෙච්චරක් හම්බ වුණා කිය කියා ඉදලා වැඩක් වෙන්නේ නෑ.
දැන් ඉතිං මෙයාව බේර ගන්න ලොක්කෝ කී දෙනෙක් ඉදිරිපත් වෙයිද දන්නෑ