යුද හමුදාවට දේශපාලන වැඩ තහනම් කරමින් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා නියෝගයක් නිකුත් කර ඇත.
යුද හමුදා ස්වේච්ඡා බළ සේනාව ඇතුළු හමුදාවේ සියලු අංශවල සියලු නිලයන්ට මෙම තහනම බලපාන බවත් එය කඩකරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් හමුදා ප්‍රකාශක ජයනාත් ජයවික්‍රම මහතා කියයි.
හමුදාවේ ඇතැම් පිරිස් දේශපාලනයේ යෙදෙන බවට කෙරුණු පැමිණිලි අනුව මේ පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු කෙනාටත් බලපානවද? (බ)
බොහොම හොඳයි (නි)
බොහොම හරි (නි)
මම නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)