වවුනියාව ගජසිංහපුර කඳවුරේ සිට පුදුක්කුලම කඳවුරක් දක්වා ගමන් ගත් යුද හමුදා ට්‍රක්රටකයක් සෙට්ටිකුලමදී පෙරළීමෙන් යුද හමුදා සෙබළකු මියගොස් 19 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වවුනියාව ගජසිංහපුර කඳවුරේ සිට පුදුක්කුලම කඳවුරක් දක්වා ගමන් ගත් යුද හමුදා ට්‍රක්රටකයක් සෙට්ටිකුලමදී පෙරළීමෙන් යුද හමුදා සෙබළකු මියගොස් 19 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් හමුදා වාහනයක් පාරේ යනවිට ඇඟේ ලේ වතුරවෙනවා. ඒ තරම් වේගෙන් බොහෝවිට හමුදා වාහන පදවන්නේ. (ස)
අපේ අයියලා මල්ලිලාට යුධ අනතුරුවලින් තුවාල ලැබූ කාලේ අයිත් සිහිගැන්වෙන්න ඇති.(ස)
කනගටුයි
හමුදාවෙත් විනය පිරිහිලා වාහන එලවන හෑටි දකින කාටත් ඒක හිතෙනවා (ස)
හමුදාවෙන් වාහන පදවන හැටි කියන්නත් දුකයි. එයාලා එනකොට අපේ වාහන පාරේ අයින් කරලා නවත්වන්න ඕනෑ. නැත්නම් එයාලා අපිව නවත්වලා ඇදලා අරන් ගහන්නේ. ඕක මට වුණ අත්දැකීමක්. මම දකින්නේ අපේ ජාතිය අපිට ඔහොම නම් අනිත් ජාතීන්ට කොහොම හිටීද?ලොකු ඇත්තෝ කෙලින් යයි නම් පොඩි ඇත්තොත් කෙලින් යයි? (නි)
හමුදා වාහනේ, පොලිසියේ වාහනේ, ඇමති වාහනේ, ජනාධිපති ආරක්ෂක වාහනේ පදවනකොටා ඒකේ යන අය හිතෙන්නේ අමුතු ලෝකයක යනවා කියලා. (නි)
අනේ අපේ විරුවන්ගේ ජීවිත මෙහෙම විනාශ වෙන්න දෙන්න එපා, එයාලා ගොඩක් අපිට වටිනවා. (ස)
සරත් මහත්තයට ඕක වෙන්න ඇත්තේ අර 2800/2009 මෙහෙයුම් කාලේ වෙන්න ඇති. (නි)
විනය නැත්නම් එකන ඇත්තේ විනශයකි. ඕනෑම අයතනයක් බබලන්නේ එතැන නිසි විනයක් ඇත්නම් පමණි. එසේ නැතිනම් ලබන්නේ ගැරහුම් පමණි. (ස)
පාරවල් කාපට් දමා තියෙනවා නම් වේගය ටිකක් වැඩි කලාට කම්නැත. (ස)
මොනවා කරගන්නවාද දන්නේ නෑ. හෙමින් යන්න බැරිව, යුද්දේ නැති කාලෙටත් යන්න හදන්නේ යුද්දෙට යනවා වගේ නේද? (ස)
හමුදාවේ කව්රු කොහොම අනතුරු උනත් අපට දුකක් දැනෙනවා. ජීවිත පරිස්සම් කරගන්න ඕන එයාලම තමා. දැන් කොටි ගහනවා කියලද? නැහැනේ. (ස)