කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නාය යෑමෙන් විපතට පත් වුවන් පිළිබඳව සොයා බැලීමට යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක අද (31) උදේ එහි ගියේය. අනතුරට ලක් වු ප්‍රදේශවාසීන් සමඟ ද කථා බහ කළේය.
සඳහා ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති හා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධරයෝද ඔහු සමග වුහ.
සහන සේවා සඳහා උපරිම දායකත්වය ලබා දෙන ලෙස ඔහු හමුදාවට උපදෙස් දුන්නේය.පස් කන්දට යටවු සිරුරක් අද සොයාගත් බව සහන සේවකයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට කොහේ හෝ ඇතිවන විපතකදී වුවද රටේ ප්‍රධානීන් කටයුතු කරන ආකාරය ප්‍රසංසනීයයි.(හේ)
දේශපාලන වාසි නොතකා කවුරු කවුරුත් මේ අවස්ථාවේදී මේ මිනිසුන්ට පිහිට විය යුතුයි.(හේ)
රජයක වගකීමක් මිනිසුන්ට ආරක්ෂාව සැපයීම... (නි)