එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වීරකුමාර දිසානායකගේ නම සහ අංකය සහිත මැතිවරණ පෝස්ටර් තොගයක් යුද හමුදා අංකයක් ඇතිව කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි කැබිතිගොල්ලෑව ඇටඹගස්කඩ දි අද (24) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගත් කැබ් රථයේ රියදුරු කහටගස්දිගිලිය පදිංචිකරුවකු වන අතර සහයකයා මැදවච්චිය පදිංචිකරුවකු වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳහිට ඔහොම සිද්ධි දෙපත්තන්ම දකින්න ලැබේවි. හැබැයි දිනන්නේ නම් සන්ධානේ.(ම)
දහම් දවල් හීන දකිනවා ඒ ජ ප දිනනවා (අ)
ජනවාරි අටෙන් ඉස්සරවෙලා තිබුන පුරුද්ද තවම ඇත අරින්න බැරිවෙලා වාගේ සතියක් දෙකක් කුඩුවේ ඉන්නකොට සමහරවිට හරියයි (බ)
පරණ හොල්මන් (බ)