බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සමග හෝමාගම උස්වි භූමියේදී නොමනා ලෙස හැසිරුණු බව කියන් හිමිවරුන් ඇතුළු පිරිසක් අද හෙට උසාවියට බාර වෙතියි දැනගන්නට ඇත.
වීඩියෝ පට හා ඡායා රූප වලින් මේ පිරිස උසාවි භූමියේ කළහ කර ඇතිබව සොයාගෙන ඇතැයි පොලිසියේ අයෙක් පවසයි. ඒ අතර සිද්ධියට සම්බන්දැයි කියන ත්‍රී රෝද රියදුරු කේ. කමල් ශාන්ත, මහේෂ් ප්‍රසන්න, සේන කුමාර හා චින්තක සෙනවිරත්න වැඩ බලන මහේසුත්‍රාත් සුදර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. එදිනට ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිල්ශාන් හෝමාගම කියන්නෙ පළාතක් නෙවේ. (බ)
අනේ දිල්ෂාන්, ඔක්කොම අල්ලන්න වෙන එකක් නැහැ. කෙරුම්කාරයෝ ටික දෙනෙක් ඇල්ලුවහම අනිත් කට්ටිය පෝලිමේ ඉඳීවි (නි)
වරදක් කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)
හාමුදුරුවෝ කළ දේ හරි. ජාතික කැක්කුමක් හැමෝටම තිබිය යුතුයි (නි)
මෙහෙම වෙන එකට අපි නම් සතුටුයි (නි)
ඔහොම යමු අපේ හාමුදුරුවනේ! අපිත් එනවා (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
හාමුදුරුවෝ කළ දේ හරි. අවසර අරගෙන, අත්අඩංගුවට ගත නොහැකි නීතියක් සම්බන්ධව ප්‍රශ්න කිරීම නිර්භීත ක්‍රියාවක්. මේකද යහපාලනය? අපි ඡන්දෙ දුන්නේ මේවට නෙමෙයි (නි)
උසාවියෙන් අවසර අරගෙන උසාවිය ඇමතීම වරදක් වුණේ කොහොමද? මෙතන මට පෙනෙන්නේ අධිකරණය පැත්තෙන් වරදක් සිදුවෙලා තිබෙනවා කියායි. දැන් තිබෙන්නේ සියලුම හිමිවරු උසාවියට බාරවෙන එක. සිය දෙනෙක් විතර ගියා නම් රිමාන්ඩ් එකේ ඉඩත් නැතිවෙනවානේ (නි)
සමහර හාමුදුරුවරුන් ගැන නම් අපිට ඇත්තේ පුදුම කළකිරීමක් (නි)
හෝමාගම පළාතේ හැමෝගෙන්ම පළිගන්න වගේ ආණ්ඩුව හදන්නේ.(කෞ)
නීතිය ක්‍රියාත්මක කරන්න. (ම)