මිනීමැරුම් නඩුවක ද සැකකරු බව කියන ස්ත්‍රී දූෂණ නඩුවක සැකකරුවකු අද අලුයම අත්අඩංගුවට ගැනීමට යද්දී බෝතලයක් කඩා ඇණගන ඉබේම තුවාල කරගත් බව පොලිසිය කියයි.
ඔහු වලස්මුල්ල රෝහලට ඇතුළු කළ අතර ඔහුට සැඟවී සිටීමට සහාය දුන්නැයි කියන හිමිනමකද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ඉරිදා දිවයි පත්තරේ අර මුස්ලිම් සහෝදරයෙක් ලියලා තිබුන ලිපිය හොදයි සේනාවේ නායකයා සමග සියළු දෙනාම කියෙව්වා නම්.(නදී)
කෝ සේනාව? (නි)
මෙහි අදහස් දක්වන බොහෝ අයට හමුදුරුවරුවරු පෙන්නන්න බැරිද ? අදාල දෙයටත් නොවන දෙයටත් අපේ හාමුදුරුවරුන්ට දොස් කියන බොහෝ දෙනෙක් තමන්ගේ ආගම හරියට පිළිපදිනවද කියලා තමන්ම හිතලා බලන්නකෝ..(ස)
හාමුදුරුවෝ දන්නේ නැතිව ඇති ආනන්තරීය කර්මය කියන එකේ තේරුම.(නදී)
මේකේ ප්‍රතිචාර දක්වන මුස්ලිම් අය හරි ආසාවෙන් බොදු බල සේනාව ගැන කතා කරන්න කැමතියි වගේ. ඒකෙන් තේරෙනවා එයාලගේ බය. මට කියනවද කොයි මුස්ලිම් කෙනාද ජාතිවාදී නැත්තෙ කියලා? මම අවුරුදු දෙකක් එංගලන්තේ. මම නම් වශයෙන් කියන්නද අරක්කු බොන හලාල් නොවන දේවල් කන අය? කවුරු කොහොම කෑගැහුවත් අපි බුද්ධාගමේ ඔක්කොම බොදු බල සේනාව එක්ක.මේක සිංහලයාගේ රට.අරාබිය නෙමේ. (නි)
මෙවැනි හාමුදුරුවරු කොයි ලොව යන්නේ? ඒ අතින් බලනකොට අනාගාරික ධර්මපාල, ජේවිඩ් හේවාවිතාරන යන අය බුදු වෙන්න ඕනා.(නදී)
පෝය ලගයිනේ. සාදුට පරණ පව් මතක් වෙන්න ඇති සමහරවිට (නි)
හාමුදුරුවරුත් ලංකාවේ ඩෙංගු මදුරුවො වගේ වෙලා. ගිය ගිය තැන ලෙඩක් තමයි දාගන්නේ. (නි)
අර සේනා මේ සේනා දැන් කෝ? (නි)
අපේ හාමුදුරුවරුන්ට බනින්න එපා. ලොව ඇති පරම පිවිතුරු තැන මහණකම... නොදනිති බූරුවෝ මුතුවල වටිනාකම... හිමියනි රකිනු මැන නොකැළැල් මහණකම... ඔබ පය තබන තැන වැලිකට සිඹිමි මම ... (නි)
සිවුරු දාපු පලියට හැමෝම හාමුදුරුවරු වන්නේ නැහැ. සමහරු සිවුර දාන්නේ තමන්ගේ බඩ රැකගන්න සල්ලි වලට. (නි)
මේ රට ආරක්ෂා තැනක් කළොත් කෙල්ලන්ට පාරේ බැහැලා යන්න පුළුවන්. මොකද කන්‍යාවියක් හොයාගන්න බැරි නිසා සල්ලාල මිනිස්සු නිකන් ඉදීවි. සල්ලාල ජනතා නියෝජිතයෝ කෙල්ලෝ ටික දුෂණය කරලා ඉවරනේ (නි)
හාමුදුරුවරු හැමෝම වගේ දැන් එක වගේ. පාංශුකූලේ නිසා තාමත් පන්සල් ආරක්ෂා වෙන්නේ. සිවුරේ ඉඳන් කරන්න තියන වැඩ ඔක්කොම කරනවා. (නි)
ඉස්සරනං හොද සිංහල වීරයෝ හිටියා. දැන් ඉන්නේ සිංහල නපුංසකයෝ. ඒ වගේම අනුන්ට බනින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතපල්ලා මේ අපේ රට කියලා (නි)
ඔය භික්ෂුන් වහන්සේලාට අපහාස කරන චීවර ධාරියට ඉක්මනින් දඩුවම් දෙන්න. මේ ගොල්ලෝ බුදු සසුනට ශාපයක්. (ස)
සේනාව කෝ දැන්? කොහේ ගිහින්ද? (නි)
ගොඩාක් අය හාමුදුරුවන්ට බනින්න පොටක් එනකල් බලාගෙන ඉන්නවා වගේ. හැම දේටම බොදු බල සේනාවට බනින්නේ මොකටද? එහි අරමුණු සැබෑවටම දන්නවද? බොදු බල සේනාව ඇති වුණේ ලංකාවේ බුදු දහම තර්ජනයට ලක් වෙලා තියෙන නිසා. ඊටත් මේ ප්‍රවෘත්තියේ කොහෙවත් කියලා නැහැ හාමුදුරුවෝ මේ සිදුවීමට සම්බන්ධයි කියලා. කවුරුත් හොඳින් මතක තියා ගන්න ලංකාව කියලා දෙයක් අද ඉතුරු වෙලා තියෙන්නේ අපේ ගරු සංඝරත්නය නිසා කියලා. නැත්නම් මේ වෙනකොටත් ප්‍රභාකරන් අපි හැමෝගෙම ඉරණම තීන්දු කරලා. ප්‍රතිචාරයක් දාන්න කලින් දෙපාරක් කල්පනා කරලා බලන්න. (නි)
සංජීව, ඔයාගේ සමහර අදහස් වැරදියි. යුද්ධ කාලේ රණවරුවන්ට නායකත්වය දුන්නේ ගරු ජනාධිපතිතුමන්. රටක් ඉතුරුවෙලා තියෙන්නේ ඔවුන් නිසායි (නි)
හාමුදුරුවරුන්ට හොදටම ඇතිවෙන්න බැනපල්ලා දැන් ඉතින් පුළුවන් තරම්... (නි)
නිර්මල වූ බුදු දහමට නිගා කරන්නන් පව්කාරයින්. මෙවැනි දේට නොසැලී බෞද්ධයන් හැටියට ඔවුන්ට අපි අනුකම්පා කල යුතුයි. පෞද්ගලිකව යම් අයෙක් රහසින් කරනා සහාසික ක්‍රියාවක් වැලක්වීමට හැක්කේ කුමන බල සේනවකටද?(නදී)
ඉන්දික ඔයාට තේරෙයි ලගදීම එක එක සේනා ගැන. උජාරුවට කැගහපු අයට රහස් සාකඡ්චා පිළිබඳව විස්තර ලංකාවටම් ඇහෙන්න කියන්න වේවි. එතකොට බලමු දේශප්‍රීමියෝ කුඩා දේශද්‍රෝහියෝ කවුද කියලා.(නදී)
හාමුදුරුවෝ කියන්නේ ඔහුත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. පැවිදි ජීවිතය ගත කරන නියම බෞද්ධ දර්ශනය තිබෙන හිමිවරුන් ගොඩක් ඉන්නවා ශාසනයේ. අදහස් ලියපු අයට කියන්න කැමතියි සියලුම හිමිවරුන් නිවන් දැකල නැහැ! වැරදි සිදුවුණු පලියට සමස්ත බෞද්ධ ජනතාවගේ සිත් රිදෙන පරිදි අදහස් ලිවීමෙන් වලකින්න කියා. අපි වදුරෝ නෙමෙයි අනුන් කරන දෙය අපිත් කරන්න. (නි)
කාගේ අතෙනුත් වැරදි වෙනවා. සමාව දීමයි උතුම්ම දඩුවම. (නි)
සමහර ලෝක හොරු යන එන මං නැති වුණහම පන්සල් වලට එනවා. ලංකාවේ මිනිහෙක් නේද කියලා අපේ හාමුදුරුවරු උපකාර වෙනවා. අන්තිමේදී ඒ තක්කඩියා අහු වුණහම පන්සල අමාරුවේ. අපේ හාමුදුරුවනේ, ගිහියෝ නම් විශ්වාස කරන්න එපා. අපේ අයට උපකාර කරලා කරදරයක් වුනහම කවුරුවත් නැහැ. බලන්නකෝ මෙතන ්‍රපතිචාර දාන අය දිහාව. (නි)
අපි දැක්කා.(නදී)
දැන් ඉන්න හාමුදුරුවරු ගොඩක් බොරුකාරයෝ. තුන් වේලම කනවා. නෑ නෑ වළදනවා. (නි)
මම අභියෝග කරනවා ලංකාවේ මොන පන්සලේද සැබෑ ලෙස බුදුදහම රකින හාමුදුරු නමක් ඉන්නේ? හැමෝම කරන්නේ අපේ ගෞතම බුදුරජානන් වහන්සේව විකුණගෙන කන එකනේ.අද රටේ කිසිම හාමුදුරුනමක් බුදුදහම රකින්නෙ නැහැ හරියාකාරව.මම අදහන්නේ මගේ උතුම් බෞද්ධ ධර්මය පමණි. (නි)
නිකන් එක්කෙනෙක් වැරදි කළා කියලා හැම හාමුදුරුවෝ කෙනෙකුටම බනින්න එපා. අපේ සියලුම දේට ඉන්නේ හාමුදුරුවෝ පමණි. කොච්චර හොද හාමුදුරුවරු ඉන්නවද? නිවන් දකින තුරු මගේ කනට මේ වගේ දේවල් අසන්නට නොලැබේවා! (නි)
සුසිල්, ඔයා කියන කතාව ඇත්ත. මොන තරම් අපේ හාමුදුරුවන්ට බනිනවද? දැන් හාමුදුරුවෝ කියලා ලිපියක් දක්ක ගමන් බනින්නේ 'බොදු බල සේනාවට'. පල ඇති රුකටලුනේ වවුල්ලු වහන්නේ (නි)
කරුණු දැනගෙන හාමුදුරුවන්ට චෝදනා කරන්න. බුදුහාමුදුරුවොත් අපරාධකාරයන්ට කරුණාවෙන් උදව් කළා. හොඳට පුවත කියවලා අදහස් දාන්න මෝඩ කලබලේ නැතිව. බුදුසරණයි ! (ස)
සේනාව ඇමරිකාවේ ගිහින් අව විතරයි.(ස)
සමහර බුදුදහම තියෙන රටවල අදටත් '''සංඝ රාජ '''කෙනෙක් ඉන්නවා. රටේ ජනාධිපති අගමැති බලතල ඒ අයට තියෙනවලු. සංඟ සමාජයේ ප්‍රශ්න එයාලා විසදා ගන්නවලු. අපේ බස් කොන්දොස්තරයොත් බල තල අතට අරන් අපේ රටෙත් නායකකම් දෙනවා. වයස්ගතව ඉන්න හාමුදුරුවරු වුනත් මොනතරම් උගත් වැඩ කරන්න පුළුවන් දක්ෂ හාමුදුරුවරු ඉන්නවාද? තරුණ හාමුදුරුවන්ට නායකත්වය දීල යතිවරයෝ මග පෙන්නලා ගමන ඇරබිය යුතු කාලය මේ. බලමණ්ඩල හරහා හාමුදුරුවන්ගේ ගැටළු විසදගන්න දෙන්න ඕන පොලිසිය ගිහියන්ට. මෙහෙම ගියොත් අපේ අයම බුදුදහම සමච්චලට ලක්කරනවා. අපේ සදාචාරයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.(නදී)
සේනාව කෑගහන්නේ මුස්ලිම් අයට පමණද.(නදී)
ඒ තුවාලෙන්ම අවසාන කටයුතුත් කරලම දැම්මම හොදයි කියල හිතෙන්නේ නැද්ද ?(නදී)
මොහමඩ් සෆ්රාස්, ඔබ සිතන හැටි කොහොම උනත් මම සිතන්නේ අපේ අය තමන්ගේ ලොකු වැරදි දකිනවාට වඩා අනුන්ගේ සුළු වැරදි ලොකුවට විවේචනය කරන එකනේ කරන්නේ. හරියට තමන්ගේ ඇහේ තිබෙන කොස්ගහ පෙන්නේ නැතිව අනුන්ගේ ඇහේ කෙස්ගහ විවේචනය කරනවගේ වැඩක්.(නදී)
සමහර විට මේ හාමුදුරුවන් වහන්සේ බුදු දහමේ ප්‍රතිපත්ති වලට අනුව අපරාධ කරුවා දෙස අනුකම්පා සහගතව බැලුවවත්ද? (නදී)
බොදු බල සේනාවෙන් මේ පිළිබඳව අපට ප්‍රකාශයක් අවශ්‍යයි (නි)
දැන් හාමුදුරුවෝ ඉන්න පන්සල් පුල් ඒ.සි ., යන්නේ ඒ.සි වාහන වල, පන්සලේ පරිගණකයක් ,හොද රූපවාහිනියක් , හොද සෙටප් එකක්, හොද ජංගම දුරකතනයක් , හොද සෙරෙප්පු දෙකක් ,හොද සුවද විලුන් ,බණකට රුපියල් 25000-30000ක් ,දානෙට හොද කුකුල් මස් හොද්දක්, හොද පට සිවුරක් ,හැමදාම අට පිරිකර (එත් හාමුදුරු නමකට මහන ජීවිතේටම ගත හැක්කේ එක අට පිරිකරකි. එහි පිරිකරවල් පාවිච්චි කිරීමට නොහැකිම අවස්ථාවක නැවත එක පිරිකරක් ලබාගත හැක. එහෙත් මුළු අටපිරිකරම එකවර පාවිච්චි කිරීමට නොලැබිම සිදුනොවේ).... අපේ කාලේ විලාසිතා හාමුදුරුවෝ අනේ සාදු!..සාදු! (නි)
ශීලා එක්ක ගියේ නැති නිසා අමනාපෙන්.(නදී)
අපේ බල සේනාව අන් ආගම් හදන්න කලින් බුදු දහමේ කියා ඇති පරිදි බුදු මගපෙන්වීම ගැන අපේ අයට කියා දිය යුතුයි (නි)
ලැජ්ජයි ලැජ්ජයි. මෙය බෞද්ධ රටකි. (නි)
බුද්ධාගමක් ලංකාවේ තියෙනවද? ඉස්ලාම් සහ හින්දු ආගම් කට්ටිය හොඳයි වගේ. (නි)
බොදු බලසේනාව අන් ආගම් හදන්න කලින් අපිවම හදන්න උගන්වන්න කියමු. (නි)
බොදු බලසේනාව නිසා දැන් සිංහල අය අතරම විවිධ මතවාද ඇති වෙලා. හිනා යනවා. ඒත් හිනා වෙන්නත් ලැජ්ජයි. (නි)
මිනිමරුවෙක් පන්සලකට අවොත් මොකෙක්ද කියල හාමුදුරුවෝ දන්නේ කොහොමද ? ඇය මේ කට්ටිය කිසිම දෙයක් නොදැන වල්පල් දොඩවන්නේ ? සමහර විට හාමුදුරුවෝ අහිංසක වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්... එක තීරණය කරන්න පොලීසියටය් උසවියටය් බාරදුන්න නම් හරි නේද ?(ස)
හාමුදුරුවන්ටත් මොනවා හරි හිතිල තියෙන්න ඇති. (ස)
අපි බලාගෙන ඉන්නේ ඔය කියන අකරතැබ්බය සිදුවුණා කියන්නේ කුමන ස්ථානයකදීද? කියා....විහාරස්ථානයකදීද? නිවසකද ? තානායමකද ? (ස)