ගම්පහ පෞද්ගලික රෝහලක වෑන් රියක් පැහැර ගැනීම සඳහා හොඳම මිතුරන් තිදෙනා එහි රියදුරා මරා මාවනැල්ලේ වැසිකිළි වළකට දමා ඇතැයි ගම්පහ පොලීසිය කියයි. දෙදරු පියකු වන කිරිඳිවැල කේ.ඩී සනත් ධර්මකීර්ති මෙසේ මරාදමා ඇත. මිතුරන් දෙදෙනා දෙවැනි දින වැසිකිළි වළ ළඟට යනවිට ඔහු පණපිටින් සිටිබවත්, තමා නොමරණ ලෙස කළ ආයාචනය නොසලකා වළට පස් දමා ඇති බවත් පොලීසියට තොරතුරු ලැබී ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd