IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හැඳුනුම්පත් 8ක් සමඟ අයෙක් මාට්ටු

( ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට  සමගාමීව සිදු කරන විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාතික හැඳුනුම්පත් 08ක් තබාගත් පුද්ගලයෙකු ඇතුළු  පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි.

මෙවර රන්දෝලි පෙරහර නැරඹීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් පැමිණේයැයි අනුමාන කරන බැවින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් කණ්ඩායම් යෙදවීමට බලාපොරොත්තු වන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ඒ බව අවධාරණය කර සිටියේ අද (04) පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පෙරහර බලන මුවාවෙන් ජනතාව අතර සිටිමින් විවිධ අපරාධ ක්‍රියාවලට යොමුවිය හැකි පුද්ගලයන් සිටින බැවින් වැනි සැකකටයුතු පුද්ගලයන් හඳුනා ගතහොත් වහාම ළඟම සිටින පොලිස් නිලධාරියා දැනුවත් කරන ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මහජනතාවට දැනුම් දුන්නේය.

 

 

 

 



අදහස් (1)

හැඳුනුම්පත් 8ක් සමඟ අයෙක් මාට්ටු

යෝගා Monday, 04 August 2025 04:36 PM

හැඳුනුම්පත් 8ක් අතේ තිබුණා නම් කාලතරණය කරපු බත්මුට්ටි ජෙප්පෙක් වෙන්න පුළුවන්...

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 30 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site