නිට්ටඹුව මල්වත්ත ඇඟළුම්කම්හලක ඉන්දියන් ජාතිකයන් තිදෙනකු සුදු හඳුන් කිලෝ 237ක් සමග තිහාරියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අන්ද්‍රා ප්‍රදේශ්හි වැසියන් වන මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී භාෂාව පොලීසියට ප්‍රශ්නයක් වී ඇත.
නිට්ටඹුව මල්වත්ත ඇඟළුම්කම්හලක ඉන්දියන් ජාතිකයන් තිදෙනකු සුදු හඳුන් කිලෝ 237ක් සමග තිහාරියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අන්ද්‍රා ප්‍රදේශ්හි වැසියන් වන මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී භාෂාව පොලීසියට ප්‍රශ්නයක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඩුවම් දිය යුතුයි. චීන්නු මදිවට ඉන්දියන් කාරයොත් රිංගන්න හදන්නේ ලංකාව කන්න (නි)
එහෙනම් අර සංචාරක මණ්ඩලයේ ගණන් හිලව් වල පහුගිය කාලේ කිව්වේ මෙච්චර මෙච්චර සංචාරකයන් ලංකාවට ආවා කියලා. පේනවනේ එන සංචාරකයන්ගේ හැටි. කාටද ආඩම්බර.... ? (නි)
කොටි මදිවට හරක් වගේ කේස් එකක් මේක. තමිල්නාඩුවෙදි අපේ කෙනෙක් අහුවුනානම් කොහොමට තියෙයිද?(නදී)
සතියක් වීතර ගස් බැදලා තියන්න ඕනා. පසුව උසාවියට ගෙනියන්න. මේ වගේ ලජ්ජා නැති වැඩ කරනවට, සංචාරකයෝ විදියට රටකට ඇවිත්? අපේ රටේ නීතිය වැඩකරන හැටි පිට රැටියනුත් හොදට දන්නවා ? ඒකයි බය නැතිව ඔය වගේ වැඩ කරන්නේ.(නදී)
මිනිසුනේ මේ සංචාරකයෝ නෙවේ. ඇගලුම් කම්හලක වැඩකරන අය. මේකෙන් පෙනෙන්නේ අපේ රටේ ගාර්මන්ට් වල වැඩටත් අල්ලපු රටෙන් එනවා. ඇත්තටම අපට මුකුත්ම බැරිද. එහෙම නැතිනම් කම්මැලිද බලන්න ඇවිත් කරන වැඩ. අන්ද්‍රප්‍රදේශ් වල ඉන්නේ වැලේ වැල් නැති අය. ඔය එන්නේ යන්ට නෙවේ.(නදී)
ප්‍රශ්නේ ඒක නෙවේ ලංකාවේ ඇගලුම් කම්හල් වලත් දැන් ඉන්දියන් ජාතිකයන් වැඩ කරන එකනේ.(නදී)
අපි දැන් මෙයාලට බණිනවා. ඒත් අපේ කට්ටිය පිටරටවල් වල දිවි ගෙවන හැටි අමුතුවෙන් මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැනේ (නි)
කොහොමද ආශ්චර්යය? පාරේ වැඩට චීන්නු,ගාමන්ට් වැඩට අල්ලපු රටෙන්, හැබැයි විරැකියාව වැඩිවෙලාලු. අපි යනවා පෙළපාලි. (නි)
මේ අර ලංකාවේ ගම් නියම්ගම් පුරා සත්සර කියමින් ඇවිද්ද දෙන්නද? ඔන්න ඕක අතෑරලා දාන්න මහත්තයෝ (නි)
ඉන්දියන් කාරයන්ගෙන් අපිට කරදයක්ම තමයි වෙන්නේ. හොර ආයුද මත් කුඩු හොර බඩු ජාවාරම. රජයට අයවිය යුතු ලක්ෂ ගණන් හොරෙන් ගසා කනවා.(නදී)