( එච්. චන්දන )
පාසල් සිසුන්ට අලෙවි කිරීමට රැගෙන එමින් තිබූ බව කියන හෑන්ස් නම් මත්ද්‍රව්‍ය පැකට් තොගයක් සමග පුද්ගලයකු අද (12) අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.
මදුරන්කුලිය පොලිස් මුරපොළේ නිලධාරින් විසින් සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂා කරනු ලැබීමේදී මෙම මත් ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෑන්ස්, ඔක්කොම මත් වර්ග ලංකාවට ඇවිත්. මේවා අති භයානක මත්පෙති. මේවා ගන්නා පුද්ගලයින් එයින් තමනට කරගන්නා හානිය නොව ඒවා භාවිතයෙන් පසු තැන්නට ලැබෙන අධික ජවය සහ මානසික අවුල් බව නිසා ඔවුන් ඉතා සාහසික ක්‍රියා වලට පෙළඹේ. මේවා ප්‍රධාන නගරවල සමාජශාලා තුළ භාවිතයට ගැනුනද ඒවා අයිති උදවිය සේම ඒවාට එන උදවියද සමාජයේ බලවතුන්ගේ දරුවන් හා මිතුරන් නිසා පොලිසිය නිහඬයි. ක්‍රමයෙන් රට මැක්සිකෝ රට තරමට ලංවෙමින් තිබේ.
මෙම කටයුත්තට අපේ පොලිසියට තව ගොඩක් දිරිගැන්වීම් දිරි දීමනා සහ ආරක්ෂාව රජයෙන් අවශ්‍යයි.