ඕල් බ්ලැක්ස් කියන්නෙ නවසීලන්ත රග්බි කණ්ඩායමට විත්තිය නොදන්න කෙනෙක් නැහැ. අවසන් රග්බි ලෝක කුසලානය ජයග්‍රාහකයන් වීමත් සමග ඔවුන් ගැන බොහෝ කතා බහ ඇති වුනා. ඒ එක්කම කතා බහ ඇති වුනු අවස්ථාවක් විදියට ඔවුන්ගේ සාම්ප්‍රදායික අභියෝගාත්මක නර්ථනය වන හකා හඳුන්වන්නට පුළුවන්. එහි ඇති ගාම්බීරත්වය සහ බිහිසුනු බව වචනයෙන් විස්තර කළ නොහැකියි. ඒත් මේ තියෙන්නෙ එහෙම හකා එකක් නෙමෙයි. මේ හකා එකට හිනා යනවා. මේක කරන්නෙත් නවසීලන්තයේ ක්‍රීඩකයන්මයි. හැබැයි පරණයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd