
( රේඛා තරංගනී ෆොන්සේකා)
ළඟ එන උත්සව සමය නිමිති කරගෙන කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ වෙළඳසැල් සෝදිසි කර අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 314ක් විනාශ කර නඩු පැවරීම් එකොළහක් අද (12) සිදුකළ බව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොළඹ මහ නගර බල ප්‍රදේශයේ වෙළඳසැල් 178 පරීක්ෂා කර රතු නිවේදන 16ක් නිකුත් කර නඩු පැවරීම 11 සිදුකල බව මහජන සෞඛ්‍ය පරික්ෂක සමන්ත කුමාර මහතා පැවසීය.
වැටලීමේදී විනාශ කළ ආහාර අතර කරවල , එළවළු ,බොම්බේ ලූනු ,අර්තාපල් තිබු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හදිසි වැටලීමකින් නරක් වූ ආහාර කිලෝ 314ක් විනාශ කරයි