මාතර හදිසි මරණ පරීක්ෂක ටී එම් ලලිත් ද සිල්වා ගමන් කළ ජිප් රිය මාතර වල්ගම දුම්රිය හරස් පාරේදී දුම්රියේ වැදී කුඩු පට්ටම් වී හදිසි මරණ පරීක්ෂක නූලෙන් බේරුණේය.
දුම්රිය ගේට්ටුකරු නොසිටීම නිසා මේ අනතුර සිදුවූ බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය ගේට්ටුකරු හිටියත් නොහිටියත් අවධානයෙන් රිය පදවන එක රියදුරුගේ වැඩක්. කෙසේ හෝ ජීවිතය බේරීම ගැන සතුටුයි. (බ)
වේලාව තමයි.(හේ)
කුඩුපට්ටම් වෙච්චි ජීප් රථයක් කොහෙද? (හේ)
ජීවිතය බේරුන එක ලොකු දෙයක්. (ර)
අබේරත්න මය ඔබ හරි. ඒ මදිවට වාහනයේ ගිහිල්ල තියෙන්නේ හදිසි මරණ පරීක්ෂක.(බ)
මේ ජීප් රිය කුඩු පට්ටම් වෙලාද........?? දුම්රියේ යන්තම් හරි වැදුනානම් වට ගානක් කැරකිලා විසිවෙන්නේ .......?? (හේ)
වාසනාව තමයි.(හේ)
වාහනේ පිටිපස්ස පොඩ්ඩක් තැලිලා තියෙන්නේ. කොහොම වුනත් ජීවිතේ බේරුන එක ලොකු දෙයක්. කොච්චර ගේට්ටු තිබුනත් වාහනේ නවත්වලා සැක හැර ගෙන පර මාරුවෙන එක තමයි අැගට ගුණ.(හේ)
මේ රථය හොදට තියෙන්නේ .කුඩුපට්ටම් වුණා නම් කැලි නේ තියෙන්නේ ඕන ,රියදුරාගේ අපරික්ෂාකාරිකම වහගන්න දුම්රිය ගේට්ටුකරුට ඇගිලි දික්කරන්න එපා.(අ)
කෝ කුඩු පට්ටම් වූ වාහනේ? (අ)