(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය.
විපක්ෂයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට උදේ 9.30 දක්වා මීට මොහොතකට පෙර කල් දමනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි අසාර්ථක දුර්වල විපක්ෂයක් හා විපක්ෂ නායකයෙක් ඉන්නේ, රටේ බහුතරයක් අර්බුයන්ට ඒකත් හේතුවක් වෙලා. රටේ බහුතරය ප්‍රතික්ෂේප කල එකෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කරල ගැටයක් ගහලා බලය ඩැහැ ගත්තම මේ මෝඩ විපක්ෂය ගියා එයාව පිලිගන්න දැන් මිනිහා වික්ෂයටත් එක්කයි තියලා අරින්නේ.