(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රටේ දැඩි ආපදා තත්ත්වයක් ඇතිවී තිබෙන බැවින් වහා හදිසි නීතිය පනවන ලෙස සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය.
හමුදාවට, පොලිසියට මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ආපදා කළමනාකරණ කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත්කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් කීවේ ආපදා අවස්ථාවේ කඩිනම් තීරණ ගැනීම සඳහා හදිසි නීතිය අවශ්‍ය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර සුළු ආපදාවක් ආවත් ඉන්න තැන් නෑ, කන්න, බොන්න නෑ. ව්ගේ ඇහුන පැමිණිල දැන් නෑ නේද??