හෙද හෙදියන්ට බලපාන ගැටළුවලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළද මෙතෙක් විසඳුම් ලබාදී නැතැයි කියමින් ප්‍රධාන ඉල්ලීම් අටක් මුල් කරගනිමින් අද (23) පෙරවරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී සමස්ත ලංකා හෙද සංගමය පැයක පමණ උද්ඝෝෂණයක් පැවැත්වීය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
[හෙදියෝත් පාරට....]මෙහෙම රටක් ! පහුගිය දවස්වල් දොස්තරලා වැඩ වරල පාරට බැස්ස කාර් පර්මිට් ඉල්ලලා. දැන් හෙදියෝ පාරට බැහැල. වෙද හෙදකම් මෙරටේ කරව ගන්න බැරුව අපේ සෞඛ්‍ය ඇමති රට ගියා අසනීප සුව කරගන්න...(බ)
මේ ඉල්ලීම් ගැන නම් මම දන්නේ නැහැ. නමුත් එදා ඉඳලම ඔයගොල්ල හොඳ ගෝරි කාරයොනේ. . (බ)