පුත්තලම රෝහලේ හෙද හෙදියෝ 50ක් පමණ අද වැඩ වැරූහ.
නියමිත මාරුවීම් නොදෙතියි විරෝධය පළ කරමින් වැඩ වර්ජනය පවත්වන බව සමස්ථ ලංකා හෙද සංගමයේ පුත්තලම ශාඛාවේ සභාපති අමිල රත්නායක කියයි.
පුත්තලම රොහලේ හෙද කාර්ය මණ්ඩලයේ මුළු ගණන 150කට ආසන්නය.
අද වැඩමුරයේ සියලු දෙනාම වාගේ වර්ජනයට හවුල් වී සිටිති.
(ඡායාරූප රෝවන් පෙරේරා)
(ඡායාරූප එච් චන්දන)
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙදියෝ වැඩ වරති : ලෙඩ්ඩු අමාරුවේ වැටෙති