
(ඩී.ජී. සුගතපාල)
උඩුගම රෝහලේ හෙද නිලධාරිනියක විවේකාගාරයේ නාන කාමරයට ගොස් ඇඳුම්මාරු කරමින් සිටියදි එය ජංගම දුර කතනයෙන් විඩියෝ කරන ලද සුලු සේවකයකු උඩුගම පොලිසිය ඊයේ අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ සුළු සේවකකු වන වලහන්දුව පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
හෙදිය නාන කාමරයට ගොස් ඇඳුම් මාරු කරමින් සිටියදි විඩියෝ කළ බවට ලැබුන පැමිණිල්ලක් අනුව ලිංගික අතවර කිරිමේ චෝදනාව යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි Strike කරමු .. මම කියන්නේ දෙගොල්ලොම
අය්යෝ... මෙ යකා නම් මෝ මූසලයෙක්
ලංකාවේ මිනිස්සුන්ට මොකද මේ තරමට ලිංගික අසහනය ?