නැන්දම්මාගේ (65) දතක් කැඩෙන්නට  පහර  දී ඇඟට  උණු වතුර ද දැමී යැයි කියන හෙදියක (35) අද කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතය. ප්‍රධාන පොලිස් පරික්ෂක ජානක පුෂ්පකුමාර මහතා පරික්ෂණ මෙහෙයවයි.