පුහුණුව ලබන හෙද සිසුවකුට වෛද්‍යවරයකු පහර දුන්නැයි කියමින් හෙද සිසුහු 400 ක් පමණ ගාල්ලේ මහමෝදර හෙද පුහුණු පාසලේදී වර්ජනයක් ඇරඹූහ.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙද සිසුවෝ වර්ජනයේ
ඉසුරන්දි දෝහා Wednesday, 12 November 2014 11:58 AM
වර්ජන ගර්ජන වලින්නම් අඩුවක් නැහැ අපේ රටේ.(දිල්)
සමීර Thursday, 13 November 2014 04:05 PM
ඒ ඩොක්ටර් මානසික ලෙඩෙක්ලු. (හේ)
දුලාජ් Thursday, 13 November 2014 04:10 PM
ඇයි ඩොක්ටර්ට පිස්සු තද වෙලාද.මේ ළමයින්ව අල්ල ගන්නේ.(හේ)
දුලාජ් Thursday, 13 November 2014 04:14 PM
මරු ඩොක්ටර් කෙනෙක්නේ.(හේ)
සමන් Wednesday, 12 November 2014 02:55 PM
හෙදියන් ඉතින් හැමදාම වර්ජනයේ තමයි (නි)
නදුන් Thursday, 13 November 2014 05:55 PM
අපේ රෝහලේ මල්ලී කෙනෙක් තමයි මේ සිද්ධියට මුහුණදීලා තියෙන්නේ (නි)
නෆ්ලී Thursday, 13 November 2014 05:57 PM
මේක ඉතින් එයාලගේම කට්ටිය අතර ප්‍රශ්නයක්නේ! (නි)
විද්‍යා Wednesday, 12 November 2014 03:34 PM
දැන් පාර්ලිමේන්තුවේත් ගහගන්න කාලෙනේ.(නදී)
හේරත් Thursday, 13 November 2014 04:12 AM
මේ අයට වෘත්තීය සමිති අයිතිවාසිකම් නෑ. ඕන වෙලාවක අයින් කරන්න පුළුවන් (නදී)