නාලක සංජීව දහනායක
අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් සංවිධානය කරන හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්රණ මාලාවේ දෙවැනි සම්මන්ත්‍රණය ලබන මසදී නුවර දී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා පැවසීය.
එම සම්මන්ත්‍රණය පවත්වන දිනය හා ස්ථානය පිළිබඳව ඉදිරි සතියේදී තීරණය කරන බවද මන්ත්‍රීවරයා කීය.
එමෙන්ම තම මන්ත්‍රී කණ්ඩායමට සුදුසු නායකයකු, මාධ්‍ය ප්‍රකාශකයකු හා සංවිධායකවකු පත්කර ගැනීම පිළිබඳවද මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොට වැරදිලා අනුන්ට කපන්න ගිය වලේ තමන් වැටිලා, දැන් සුදනොවෙන්න පිස්සු කෙලිනවා, අනේ මෙහෙමත් කට්ටියක්...........
හෘද සාක්කිය නොවේ මෙහි නම හොරුන්ගේ සාක්කි ලෙස වෙනස්කරමු
තවත් විහිළු සපයන්නන් නොවී පාඩුවෙ ඉන්න. 1991 වසෙර් ලලිත් ගාමිණී කළ කැපවීම බලන කල එවැන්නන් විය නොහැක ඔබට කිසිදින
අනුන්ට කරපු විශ්වාස බංග කොඩිවිනය ආපසු කළවුන් කරා පැමිණ ඇත.වෙන කල හැකි කිසිවක් නොමැති තැන තමන් ළඟ නොමැති හෘද සාක්ෂියක් ගැන කතා කරනවා. මේ අයට ඡන්ද නැති උනාට රැස්වීම් වලට සෙනග නම් නියමෙට ඇදලා රට රවටන බව නම් පේනවා. ඔය සෙප්පඩ විජ්ජා ගැන මේ රටේ මිනිස්සු හොඳට දන්නවා.