
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හෙද නිලධාරීන් 3147කට අප්‍රේල් මාසයේදී පත්වීම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
එසේම රෝහල් උපස්ථායකයන් දහසක් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීවේය.
ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ඒවායේ ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd