
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ධුරයෙන් ඉවත්කිරීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් වන්දියක් ඉල්ලා ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේ යළි නඩු පවරා තිබේ.
කොන්ත්‍රාත් කාලය අවසන්වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් සිදුවූයේ යැයි කියන අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනුකළේය.
එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමිවීම සහ කීර්තිනාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කර ඇති බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
787
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හතුරුසිංහ කෝටි 150 ක වන්දියක් ඉල්ලයි
don Monday, 15 December 2025 07:34 PM
ඔහුට මෙය ගෙවිය යුතුයි. ඔහුගේ අනාගතයම කාලා දැම්මා SLC එක. වෙන රටක පුහුණුකරුවෙක් ගත්තා නම් කිසිදා මෙහෙම වැඩක් කරන්නේ නැහැ. බයයි.