බලපතක් නැතිව හත්වැනි වරටත් බීර විකිණී යැයි කියන චීන අවන්හල් හිමියකුවන ලින් සු පින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. හය වතාවක්ම ඔහු මේ වරදට දඬුවම් ලැබූ බව කොල්ලූපිටිය පොලිසිය අධිකරණයට දැන්වීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම කොහොම කළත් කවුරු කළත් හොඳ නැහැ.සමහරු මුල් පුටු වල ඉදලත් ඒ වැරදි වැඩේ කරන බව පෙනෙන්නට තියෙනවා.එත් බුදුරදුන්ගේ ධර්මය අසත්‍යයක් නොවේ.