මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ හතේ කණුව ප‍්‍රදේශයේ අද 15 ස්වල්ප මොහොතකට පෙර සිදු වූ රිය අනතුරකින් සිව් දෙනෙක් තුවාල ලැබ අකුරණ රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
ත‍්‍රීරෝද රථයක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිල් එලවන උදවිය අතිශය අවිනිත ලෙසයි ඒවා පදවන්නෙ.. (නි)
ත්‍රී විල් කියන්නෙ නම් මාරයොම තමා (නි)