බකමූණ මලුවයායේ සතර මහා නිධානයක් හාරන්නට ගිය කට්ටඬියකු ඇතුළු හය දෙනෙකු බැකෝවක් හා පුද පූජා සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සංඛ, ඵල, උත්පල, පුණ්ඩරීක යනු සතර මහා නිධානයයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ පොළවෙ තියනවට වඩා හොද නැද්ද ඕක කවුරු හරි අරගන්න එක?
සදා කියන කතාවේ ඇත්තක් තියෙනවා.
දැන් තැන් ගැන දන්නවානේ. පොලිසියට තියෙන්න ගන්න විතරයි.
කොහෙද තැන?
දේශපාලන බලවතුන්ට විතර ද නිදන් හාරන්න හොද ?
රෙට් ඉන්න අනිත් මිනිස්සු නිධන් ටික ගත්තම රාජපඣෂ පරපුරට ගන්න නිධන් ෙකා්.
මේ ළමයි කියන කතාවත් හැබෑ නේන්නම්.