බම්බලපිටියේ රෙදිපිලි ව්‍යාපාරික මොහොමඩ් සකීර් සුලෙයිමාන් පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන සිද්ධියට අදාල සැක කරුවන් 7දෙනා අද (02) කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ඇතිව නැවත අපරාධ කොට්ඨාසයට රැගෙන යනු ලැබූහ.
සුලෙයිමාන්ගේ මළ සිරුර මාවනැල්ල හෙම්මාතගම තිබී පසුගිය දා හමු විය.
ඔහු පැහැර ගත් මෝටර් රථය කොළඹ අපරාධ කොට්ඨාසයට බාරයට ගැණිනි.
ජායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර
ජායාරූප - ඉෂාන් සංජිව
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හත් දෙනා පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න යයි