පානදුර පිංවත්තේ හෝටලයටක ඉරිදා රාත්‍රී (11) 9.30ට පමණ ඇතිවූ ආරවුලක් විසඳීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු හෝටල් හිමිකරුගේ පුතා විසින් එල්ල කැරුණු බෝතල් පහරකින් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට ගහ මරා ගන්නේ නැතුව ප්‍රශ්න විසඳගන්ට බැරිද මන්දා ? (ස)
පානදුර පින්වත්ත කියන්නේ හරි සාමකාමී මිනිස්සු ඉන්න පැත්තක්නේ.කොහොමද මෙහෙම වුනේ ?(ස)
පතරේ බලන අයගෙන් මා අහනවා ,ඔය රටේ වර්තමාන නීතියක් තියෙනවද කියල දන්වන්න කියා .(ස)
පහත් තැනින් යයි ගලා ජලේ... (නි)
චමින්ද , නමින් එහෙම වුණාට කරන වැඩ අපි දන්නවා. පානදුරත් කළුතරත් අතර සිදුවන දේවල් පත්තරයකින් බලන්න (නි)
අපේ පොලිසියේ අයට අපල කාලයක් වගේ. (ස)
මෙහෙම වෙන්න හේතුව මොකක්ද ?? (ස)
රිටන් එක දෙන්න මල්ලි හොඳවෙලා ආ ගමන් (නි)
බලපුලුවන්කාරකමනේ! (නි)
ඔබතුමාට ඉක්මන් සුවය (ස)