අම්බලන්තොට සිසිලසගම හෝටල වැඩබිමක ශ්‍රී ලාංකික තරුණයන් හා චීන ජාතිකයන් පිරිසක් අතර බහින් බස්වීමක් දුරදිග යාමෙන් තුවාල ලැබූ චීන ජාතිකයන් දහතුන් දෙනෙක් සහ ලාංකිකයෙක් හම්බන්තොට රෝහලට ඇතුළත් කරනු ලැබූහ.