සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළ ෆුට්බෝල් කරන ක්‍රීඩකයන් එය අවසන් කරන්නේ වයස තිස්පහක වැනි කාලයේදීය. ඉන්පසු ඔවුන් කුඩා කණ්ඩායම් හා එක්ව ක්‍රීඩා කරයි. ඉන්පසු ඔවුන් සහාය පුහුණු කරුවන් වෙයි. එතැනින් ඔවුන් ප්‍රධාන පුහුණුකරුවන් බවට පත්වෙයි. මෙලෙස ෆුට්බෝල්හී ප්‍රධාන පුහුණුකරුවෙකු වීමට සාමාන්‍යයෙන් වයස අවුරුදදු පනහක් පමණවත් වන තෙක් සිටින්නට සිදු වනු ඇත. මේ එවන් පුහුණුකරුවන්ය. මෙතැන ඇතැමුන් වයස අවුරුදු 60 ඉක්මවූ අයද වෙති. මෙය නරඹන ඔබට ඔවුන් දමන වැඩ දමන්නට ඉතා අපහසු බවත් පිළිගන්නට සිදු වනු ඇත.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd