හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නවලෝක රෝහලෙන් අලුත්කඩේ අධිකරණයට රැගෙන යනු ලැබීය. සුදු කොඩි නඩුව වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපෑල ඉවත් කර ගැනීමේ කටයුතු වෙනුවෙන් ඔහු රැගෙන යන්නට ඇතැයි අපේක්ෂා කෙරෙයි. ෆොන්සේකා ඔවුන් මැදින් බන්ධනාගාර රියට රැගෙන ඒම ඉතා අසීරු කාර්යයක් විය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරාගත් විරුවණි ඔබට දීර්ඝායු.
ලෝකයේ හොඳම හමුදාපති..
නියම වීරයා
ලෝකේ හොදම ජනාධිපතිත් අපේ
දූශිතත් දේශද්‍රොහී බටහිර බලවේග වලත් ජාතිවාදී දේශීය බලවේග වලටත් නොවැටී ත්‍රස්තවාදීන් විනාශ කලාක්මෙන් දූශිත දේශපාලුවනුත් විනාශ කර මේ රට ඉදිරියට ගෙනයාමට හැකි දේශපාලන බුද්ධියක් ලැබේවායි එක සිතින් පතමි.)
ලෝකයටම එකයි. අපේ SF