නුගවෙල ප්‍රථාමික විද්‍යාලයයට ළමයකු ඇතුළු කිරීමට රුපියල් පනස් දහසක අල්ලසක් ගත්තැයි සැකපිට එහි හිටපු සහකාර විදුහල්පති නවරත්න බණ්ඩාර ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.