කොළඹ කොටුවේ හා මහරගම කඩසාප්පු රාත්‍රි කාලයේ කඩා රුපියල් තිස් ලක්ෂයකට අධික රත්‍රං, විදුලි උපකරණ, සුවඳ විලවුන් හා මුදල් සොරාගත් බව කියන හිටපු යුද හමුදා සෙබළෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.සොරකම් කළ මුදලින් තිස්සමහාරාමයේ කඩකාමර දෙකක් හදා ත්‍රිරෝද රිය දෙකක් ද මිලට ගත් ඔහු ලබන මාසයේ සුපිරි වෙළෙඳ හලක් විවෘත කිරීමට ද නියමිතව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරා, මොකක්ද මේ නමේ තේරුම? මට නම් පෙන්නේ මරාත් හමුදා පුහුණුව ගත් කැම්පස් කොල්ලෙක් වගේ.(නදී)
චන්දි, මරා නොවෙයි නොමරා මරා ඇති මිනිසුන් ලෙස වර්තමානයේ ජීවත් වෙන නිසා. අපිට හමුදා පුහුණුවක් තිබුනේ නෑ. දෙවන, තෙවන වසර වල අයියලා අක්කලා අපිව හොදින් පිළිගත්තා. හැබැයි අපිට තරහ ගිය වෙලාවලුත් නොතිබුණාම නෙවයි. ඒත් දැන් මතක් වෙනකොට හිනා යනවා. හරිම සුන්දරයි. අදටත් ඒ එකමුතුකම බැදීම අපි අතරේ තියෙනවා.(නදී)
මොහු දැන් සෙබලෙකු නොවෙයි. එනිසා සියලුම සෙබළුන්ට ඇගිල්ල දිගු කිරීමෙන් වළකින්න (නි)
හැමදාම පත්තරේ බැලුවම තියෙන්නේ ගොඩක්ම හොරකම් හමුදාවේ හැරගිය කට්ටිය . ලංකාවට මොකද උනේ?(නදී)
කුමාරට කැම්පස් යන්න බැරි වෙලා තියෙනවා. සා/පෙළ වත් සමත් ද කියල සැකයි. දරුවන්ට වත් උගන්වන්න බලන්න එතකොට ඔය කැම්පස් ඉරිසියාව හොදවෙයි.(නදී)
හමුදාවෙන් නායකත්ව පුහුණුව ලබාගෙන කැම්පස් කොල්ලොත් මේව කරන්න ඉඩ තියෙනවා (දී)
මෙම රට වෙනුවෙන් මහගු වීරයවන්ත සේවයක් කල රණ විරුවන්ට නිගා දෙන පරිදි වැඩ කරන මෙවැනි නිවටයන්ට උපරිම දඩුවන් දීල මෙවෙනි තවත් නොකරන විදියේ සැලැස්මක් හදන්න උවමනායි.(නදී)
මරා ඔබ කැම්පස් කොල්ලො ගැන බොරු කැක්කුමක් අරගෙන හමුදාවෙන් දෙන නායකත්ව පුහුණුව වෙනුවෙන් කඩේ යන කෙනෙක් වගේ පේන්නෙ.(නදී)
සෙනෙවි, හමුදාවෙන් දෙන නායකත්ව පුහුණුව විතරක් නෙමයි, ගරිල්ලා පුහුණුවකුත් දෙන්න වෙලා තියෙන්නේ.(නදී)
ඔය වගේම තමා පා පැදියක්වත් නොතිබුණු සමහර දේශපාලඥයන් තමන්ගේ වත්කම් බිලියන් ගානක් දක්වා වර්ධනය කරගෙන තියෙන්නේ (නි)
කොහොමද මේවා බයක් සැකක් නැතුව කරන්නේ (දී)
හමුදාවටත් එක්ක කරන අගෞරවයක් (දී)
තවත් රණවිරුවෙක් නේද?? (දී)
වීර,බමුණා,මොවුන්ටද රණවිරුවෝ කියලා කියන්නේ? (නි)
සෙබළු දගලනවා වැඩියි. හිරි ඇරලා ගන්න කාලය ඇවිල්ලා. හොඳ සෙබළුන්ගේ නමත් කැත වෙනවා.(නදී)
මරා මම ඔහේට කලින් කැම්පස් ගිය කෙනෙක්. ඔහේ කැම්පස් ගිය කෙනෙක් නම් මගේ විරොධය තියෙන්නෙ කැම්පස් කොල්ලො එක්ක නොව වැඩකට නැති නායකත්ව පුහුණුවට බව තේරෙන්න ඕන නේ. මං හිතන්නේ ඔයා කැම්පස් ගියත් මීටරයක් නැහැ වගේ. (නදී)
සෙබලානනේ, කඩ කැඩුවා නොවේ!කුසුමක් වෙලා සල්ලි ගැලුවා හිතේ!(නදී)
කඩයක් නිසා මුදල් සහ රත්තරන් බඩු පමණක් ගන්න ඇති. මේ හොරා නම් මුදල්,රන් බඩු කොල්ලකෑමට පමණයි පැමිණ තිබෙන්නේ.ලිපි ගොනු සොයන්නේ මධ්‍යයවේදීන්ගේ ගෙවල් වලට එන අය පමණයි නේද? (නි)
මේ තියෙන්නේ බොහොම හොඳට පුහුණු කරලා තියෙන විනය. රටේ සියලු දෙනාටම මේ විනය ලබා දිය යුතුයි. (නදී)