ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සරත් ද ආබෘෘ සිය සේවිකාවක බලහත්කාරයෙන් කෙලෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (12) කොළඹ මහාධිකරණයේ පෙනී සිටියේය.
මාධ්‍ය ඡායාරූප ශිල්පීන් මග හැරීම සඳහා ඔහු විනිසුරු දොරටුවෙන් අධිකරණයට ඇතුළු වීමට ගත් උත්සාහය අසාර්ථක විය. පසුව වටයක් කැරකී ප්‍රධාන දොරටුවෙන්ම ඇතුළට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු විනසුරුට තවමත් සේවයේ නියුතුව සිටිනවා කියල හිතෙන්න ඇති.(ම)
අපි කොහොමද මෙවැනි විනිසුරුවරුන්ගෙන් සාධාරණ නීතියක් බලාපොරොත්තු වන්නේ , වැටත් නියරත් ගොයම් කන කාලයක (බ)