හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමට ලබන නොවැම්බර් මුල දක්වා එතෙර යෑම සඳහා මාස පහකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (29) අවසර දුන්නේය.
2000 දී ලන්ඩන් නුවර ආයෝජන ප්‍රදර්ශනයකට වැයවූ රුපියල් තුන් ලක්ෂයක් පමණ ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ලක්ෂ්මන් වටවලට බල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ නඩුව පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ගමන් වේවා ඔබට! (නි)