හිටපු ලොකුතැන පසුගියදා නිපොන් රටේ සංචාරයකට ගියා... උන්නැහේ ගියාට පස්සේ එහේ ඉන්න ජනතාවගෙන් සෑහෙන පිළිගැනීමකුත් ලැබුණ බව පෙනුණා...
මේක දැකල එක්තරා නිලධාරි සයිස් මහත්තයකුට කේන්ති ගියාලු... උන්නැහේ දේසපාලන නායකයෙක් නොවුණට දේසපාලන වැඩවලට උපදෙස් දෙන්න පිටින් ආපු කෙනෙක්ලු...
ඊට පස්සෙ උන්නැහේ ජපානෙ ඉන්න ආණ්ඩුවෙ බලධාරින්ට නියෝගයක් නිකුත් කළා කියලා ආරංචියි. එයින් කියැවුණේ හිටපු ලොකු තැන දැන් නිකම්ම මන්ත්‍රීවරයෙක් පමණයි එයාට වෙනත් වරප්‍රසාද දීම අනවශ්‍යයි කියලලු. හැබැයි මේ උපදෙස් දේශපාලන නායකයන්ගෙ අදහස නොවේලු.
කොහොමහරි... මේ කතාව බලවත් කෙනෙක් හිටපු ලොකු තැනගෙ කනේ තිබ්බලු. &ආ ඕක මොකද්ද කියපු හිටපු ලොකුතැන... ඒව ගණන් නොගෙන ආපහු එන ගමනෙදි උන්නැහෙත් එක්ක හිටපු සෙසු මන්ත්‍රීවරැ 5 දෙනෙක් එකක් නිපොන් ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පෝලිමට ගිහිල්ල හිටගත්තා.. උන්නැහේ මගී පෝලිමේ හිටගන්නවා බලන් හිටපු ජපන් බලධාරීන් හා කැතේ ගුවන් සමාගමේ බලධාරීන් ඇයි ඔබ මෙතන පෝලිමේ ඉන්නෙ කියලා ඉහළින් පිළිඅරන් ගුවන් යානයට කැඳවාගෙන ගියාලු.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හිටපු ලොකුතැන පෝලිමේ