IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිටපු යුද හමුදා සාමාජිකයාගේ ඝාතනයට අයෙක් සැකපිට

(කේ. බුද්ධික කුමාරසිරි)

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයකු වන බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා යන අයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් අද (11)  අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

මෙම ඝාතනය ඩුබායි හි සිටින පාතාල ක්‍රියාකාරියෙකු විසින් මෙහෙයවා ඇති බවට ලද තොරතුරක් මත මෙලෙස මෙම කාන්තාව සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බවත් ඇය මෙම ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට මෙතෙක් අනාවරණය වී නොමැති බවත් එම උසස් නිළධාරීයා වැඩි දුරටත් පැවසීය



අදහස් (0)

හිටපු යුද හමුදා සාමාජිකයාගේ ඝාතනයට අයෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site