(නිමන්ති රණසිංහ)
නව කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා වෙඩි නොවදින ජිප් රථයක් රේගු බදු නොගෙවා සන්තකයේ තබා ගත් බව කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විනයාගමුර්ති මුර්ලිදරන් මහතා (කරුණා අම්මාන්) නිතිපති උපදෙස් මත කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (30) එම නඩුවෙන් මුදා හරිනු ලැබීය.
2010.10.28 වැනි දින මෙම ජිප් රථය මඩකලපුව ප්රදේශයෙන් සොයා ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නඩුවත් තව අවුරුදු 10 ක් විතර ඇදලා විසිකරලා දාවි...
එහෙම නම් නිකම් බොරුවට නේද හිරේ තියාගෙන සිටියේ?
විනයාගමුර්ති මුර්ලිදරන් ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් කල කැපවීම කෝටි තිස්තුන් ලක්ෂයකට වඩා වටිනා බව රටේ සාමය අගේ කරන යුද්ධය පිටුදකින සෑම දෙනාම අගේ කල යුතුයි..
ලඟදිම ආණ්ඩුවට එකතුවෙන ලකුණක් ද කියලා සැකයි.
විනයාගමුර්ති මුර්ලිදරන් මහතා මම ඔබගැන ආඩම්බර වෙනවා. ඒ සිංහලයාට විරුද්දව රට බෙදන්න ආයුද අතට ගත් ඔබ එම අදහස යුද්ධ කාලෙදීම අත්හැර සිංහලයා සමග එකතුවී රටේ එකතුව සඳහා ත්රස්තවාදයට විරුද්දව සටන් කර රට බේරා ගැනීමට ඉදිරිපත් වීම ගැනය. නමුත් ඒ කාලයේදීම රට බෙදීමට වලිකෑ සිංහල යයි කියා ගත් පාදඩ දේසපලකයෝ අදත් යම් යම් ක්රමවලින් රට බෙදා වෙන්කිරීම උත්සාහ කරන බව අපට පෙනේ. ඒ මුංගේ සිංහල කමය. මැති තුමනී ඔබට හැකියාවක් තිබේනම් පැරණි ක්රමයටම ගොස් මේ අසිංහල සිංහලයින්ගෙනුත් මේ රට බේරා දෙන මෙන් ඉල්ලමි. මේ ශ්රී ලංකාව එකම රටක් කිරීමට දෙමල ඔබට තිබෙන ආසාව මේ සිංහල කියා ගන්න පාදඩ දේසපලුවන්ට නැත.