දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල හිටපු මන්ත්‍රී පී.එච්. පියසේන ගිය රජය කාලයේ අග්‍රාමාත්‍ය කාර්යයාලයේ වාහනයක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කරන ලෙසත් ඔහුගේ රියදුරු අප මත මුදා හරින ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (05) නියෝග කළාය.
කොළඹ අපරාධ කොට්ඨාසය මේ නඩුව ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට වැරැද්දක් නැති කෙනෙක් හොයාගන්න බැහැ වගෙයි (නි)