(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු පොලිස්පතිතුමා සැඟවී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරගෙන යන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අම්මා, තාත්තා, සහෝදරයා ගේන්න පුළුවන් අනිත් අයට වගේ සමානව නීතිය ක්‍රියාත්මක කරමු. ආණ්ඩුවේ අලුත් ක්‍රමය..!
නාමල් බේබි කිව්වා වගේ ආයුධ පෙන්නන්න අරන් යාවි ඇති කියලා වෙන්න ඇති එහෙනම්... !
මෙයා පොලිස් සෙල්ලම කරන්න දක්ෂයනෙ.
කවුද මේ ඇත්තට හොරා පොලිස්...
මේවා ගැන ඒතරම් කලබල විය යුතු නෑ. මෙයාලා ආවම එයාලා අල්ලනවා. එයාලා ආවාම මෙයාලා අල්ලනවා. රටේ සැබෑ ප්‍රශ්න එහෙම්ම තියෙනවා.
ඔවැනි අවස්ථාවක් ඔබලාටද එන්න පුළුවන් ඒ නිසා...
අපි දැක්කා උසාවිය ළඟදී.
එට අනිද්දට මේ අයට තමා ඕක වෙන්නෙ
බූරුවාට කිව්වනම් හොයලා දෙයි.