
(ගයාන් සූරියආරච්චි)
පොතුහැර ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරගෙන යනු ලබන විමර්ශනයකට අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය.
එම සිද්ධිය වන අවස්ථාවේදී නිශාන්ත උළුගේතැන්න මහතා නාවික බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ බවත් චෝදනා එල්ලවී සිටින වින්දිතයා ඔහුගේ අණ යටතේ ක්‍රියාත්මක රහසිගත රැදවුම් මධ්‍යස්ථානයක රදවා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට පිටින් ඕවා කරලා නම් අත්අඩංගුවට ගැනීම, නඩු ඇසීම සාධාරණයි..
රාජපක්ෂලා මේ වගේ අපතයින්ව තමයි ලොකු පුටුවලට පත් කෙරුවේ උන්ගේ කුණු බලු වැඩ ටික කරගන්න