(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ගමන් ගත් රිය අවිස්සාවේල්ල - කොළඹ මාර්ගයේ කොස්ගම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ගීතාජංන මහතාගේ රියේ ගැටුණු අනෙක් රියේ තිබී ගංජා කිලෝ හතරක් හමු වූ බව පොලිසි කියයි.එම රියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුට ගෙන ඇති අතර ඔවුන් අද අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දැන් රටේ හැම තැනම ගංජා සහ මත්ද්‍රව්‍ය
මොකද ගංජා තිබුන වාහනයක්ම හිටපු ඇමතිතුමාගේ හැප්පුනේ. නීතිය නැමිලාවත්ද..
හැප්පෙන වෙලාවේ ගංජා ඇත්තටම තිබුනේ වාහන දෙකෙන් මොකේද දන්නේ නැහැ .. දැන් කාලේ ඕවා ඇත්තටම කරන්නේ වී.අයි.පී කට්ටිය තමයි .. මොකද නවත්තලා චෙක් කරන්නේ නැහැනේ ...
බාල ලාභ ඉන්දියානු රථ නොවන නිසා ඇමැතිතුමයි, ගොලයෝයි බේරුනා නේද? සාමාන්‍ය මහජනයාට ඔය අවස්ථාව නැහැ..