ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන සාක්කි දීමට හිටපු නීතිපති මොහාන් පීරිස් කැඳවමින් හෝමාගම මහේස්ත‍්‍රාත් නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපති කළ ඉල්ලීම අද ප‍්‍රතික්ෂේප කළේය. මහේස්ත‍්‍රාත් අධිකරණයේ හෝ මහේස්ත‍්‍රාත්වරයාගේ කටයුතුවලට මැදිහත්වීමට අභියාචනාධිකරණය අදහස් නොකරන බව අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා මහතා පැවැසීය. විභාග ලබන ජුලි 23 වැනි දිනට කල් තැබීය. එදිනට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිදු කෙරෙන සාක්කි විමැසීමේ ප‍්‍රගතිය වාර්තා කරන ලෙසටද අභියාචනාධිකරණය නීතිපතිට නියෝග කළේය. එක්නැලිගොඩ විදේශයක සිටින බවට හිටපු නීතිපති මොහාන් පීරිස් වධ හිංසාවලට එරෙහි එක්සත් ජාතින්ගේ කමිටුව හමුවේ ප‍්‍රකාශකර තිබිණි. එහෙයින් ඔහු සාක්කියට කැඳවන්නැයි එක් නැළිගොඩගේ බිරිය සන්ධ්‍යා හෝමාගම උසාවියෙන් ඉල්ලා සිටියාය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු නීතිපති ඉල්ලීම විසිවෙයි