
(ගයාන් සූරියආරච්චි)
මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.
2013 වසරේ මග නැගුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනකට අදාල කොන්ත්‍රාත්තු 112 ක් ප්‍රජාපාදක සමිති 12 කට තම අභිමතය පරිදි කොන්ත්‍රාත් ලබාදී මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශවයට හැර වෙනත් පාර්ශව වෙත මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමන් ලාල් මහතා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයියන්ගෙත් ඔරිජිනල් එකක්...
කරපු දේවල් ගැන කියන්න මුළු මොරටුවම එයි... සාක්කි දෙන්න...
මේ ඔරිජිනල් බයියාව බේරේ වැවෙන් නාවලා ගම්මු