කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලියා ගැනීමට බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ නිලධරයෝ අද (23) ඒ මහතාගේ මිරිහානේ නිවසට ගියහ.
කොමිසමේ නිලධරයෝ සිව්දෙනෙක්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් දෙදෙනෙක්ද ඉදිරිපිට ඔහු සිය ප්‍රකාශය කරන බව දැනගන්නට ඇත.
අඩු ගණනේ පැය හතරක්වත් ඒ සඳහා ගත වෙතියි කොමිසමේ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට විතරක් වෙනම නීතියක්ද? එයා ලංකාවේ කෙනෙක් නොවේද මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කෝ නීතිය (බ)
ජංගම ජනාධිපති කොමිසමක්ද ? (බ)
මොකද එයාට විතරක් විශේෂ සැලකිලි ? රටේ දේපොළ හොරා කාපු නිසාද ? (බ)
අවරුදු 5 ම පලිගන්න වැඩේ විතරක් කරයි වගේ ...එහෙන් වී ටික විකුණ ගන්න බැරුව ගොවියෝ වහ බොනවා එ්වයි වගක් වත් නැ. (බ)
ගෙදරට ගිය එක හොඳයි ..(ම)
අපෙත් කට උත්තර ගන්න ගෙදරට එන්න කියල පොලිසියට කියනවා රටේ මිනිස්සුන්ට නීති දෙකක් බෑනෙ (බ)
දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කියල පමණක් කියන්න. හිටපු අරයා මෙයා ඕනි නැහැ (බ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අපිටත් වුණා නම් මෙහෙම කරනවද? (නි)
ඔහොම් තමා නිතිය වෙනස් වෙන හැටි . දුප්පත් අයට එකක් ලොක්කන්ට එකක් . මුන් කරන හරියක් ජඩ වැඩ කරලා ගෙදරටම් ගෙන්නගන්නවා උත්තර දෙන්න. අනේ කාලේ වනේ වාසේ !!! අනේ කාලේ වනේ වාසේ !!!අනේ ආලේ වනේ වාසේ !!!. දැන් ඉතින් ඔක්කම එකයි (බ)
මොහාන්..මොනවා කළත් ඔයාලට අතීතය මකන්න පුළුවන් ද ??(බ)
මොහාන් ඔහේ මෝහෙන් බලු වෙච්ච කෙනෙක්. (බ)
ගෙදරට ගියේ මොකද කියල දන්නේ නැති අය දන ගන්න..හිටපු ජනාධිපතිවරයෙක් තම ධූර කාලය තුළ සිදුකරන ලද වරදකට උසාවියකට හෝ කොමිසමකට ගෙන්විය නොහැක..නමුත් නඩු අසා වැරදිකරු කළ හැකිය.. විධායක බලය කියන්නේ මේකට..මේක අහෝසි කරනවා කියල කිදෙනෙක් ජනතාව රැවට්ටුවද ?? (බ)
මොහු රටට කරපු සේවය අමතක ගුණමකු ජාතියක්, අනික් උන් වගේ ඔහේ මැරියල්ලා කියල යුද්දය වවාගෙන කන්න තිබුනේ, (බ)
මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කෝ නීතිය (ම)