
(මනෝප්‍රිය ගුණසේකර)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ.
අධිකරණය අවට දැඩි පොලිස් රැකවල් යොදා ඇතැයි ද අප වාර්තාකරුවෝ පවසති.
(ඡායාරූප ළහිරු හර්ෂණ)

2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ජනපති රනිල් අධිකරණයට රැගෙන එයි
M.A.G Wasantha Friday, 22 August 2025 03:17 PM
දවස් 14 කට ඇතුළට...!
Saman Friday, 22 August 2025 03:22 PM
නීතියට සරදම් කල සියලු දෙනා හට නීතිය තමනට ඉහලින් බැව් තේරුම් ගැනීමට හැකි වේවා...!
ගුණරත්න Friday, 22 August 2025 03:35 PM
වංචා දූෂණ සොයනවා කියලා ජනාධිපති සංචාරයක් සඳහා වැය වුණු මුදල් ගැන සොයන එකම මහා විහිළුවක්, කවුරුත් දන්නවා නිව්යෝක් ඉඳලා ලංකාවට කෙලින්ම ගුවන්යානා යන්නේ නැහැ කියලා, ඉතින් ලන්ඩන් හෝ වෙනත් යුරෝපා නගරයක ඉඳලා ලංකාවට එන්න ඕනෑ. ඒ අතරේදී ටිකක් ඇවිදලා ආවා කියලා තමයි මේ මහා වංචාව දූෂණය සහ රාජ්‍ය දේපොළ අනිසි භාවිතය, අර ඇමැතිලා කීප පොලක් ඉන්නවා... වංචාවන් වලට ගෑවුණු, ඉහළ පොලිස් නිලධාරීන් ඉන්නවා බීමතින් රිය පදවා අනතුරු කරලා පොලිස් අනුහසින් බේරිලා ඉන්න, කන්ටේනර් 300ක් හොරාට පන්නපු ඇමැති, ගල් අඟුරු ටෙන්ඩර් යාලුවොන්ට දෙන ඇමති, විල්පත්තුවේ අක්කර 600 හෙන්චයියන්ට දෙන ඇමති උන් ඔක්කොම එළියේ....