තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර කළ ඉදිරිපත් කළ පෙත්සම ලබන 9 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
වසීම් තාජුඩීන්ගේ ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ඔහු සිය පෙත්සමින් කියා සිටිනුයේ එම පරීක්ෂණයේදී තාජුඩීන්ගේ සිරුරේ කොටස් අතුරුදන්වූයේ යැයි කියන සිද්ධියක් මත තමා අත්අඩංගුවට ගැනීමට යන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න දෙයක් නැහැ ලඟකදී ඡන්දයක් නැහැනේ ? (ර)